මලට බඹ‍රෙකු සේ


මම හරිම අකමැති දෙයක් තමයි Trip හපෝ ඔය වචනෙ ඇහෙනකොට මම හෙමිහිට ලිස්සල යනව, ඒ ඉතිං හුගක් වෙලාවට යන පුද්ගලයො මත තමයි ඒක තීරනය උනේ. පස්සෙ උනත් ඒකෙ වෙනසක් නම් නෑ. ඔහොම ඉන්නකොට තමයි මම මල් ගැහිල්ලට පුරුදු උනේ ඒ කියන්නේ Trip ගිහින් කට්ටිය විනෝද වෙන අතරෙ මම කරන්නේ ෂේප් එකේ හෙමින් හෙමින් එතනින් මාරුවෙලා මල් ගහනවා.
මේ තියෙන්නෙ ගහපු මල්
තව නොදාපු මල් වගේම අමුතුම ජාතියෙ Photos ගොඩාක් තියනවා ටික ටික දාන්න................ ඔක්කොම එකපාර දැම්මම අගයක් නෑනේ. තව දෙයක් මේ ඔක්කොම පිංතූර මගෙ Sony Ericsson P990i එකෙන් ගත්ත ඒවා. ඒ කියන්නෙ මෙගා පික්සෙල් 2කින්
(සහන් සටහනේ මල් ගැහිල්ල ලිපියෙන්)

0 comments: