ලස්සන කන්නද? ඇයි බැරි මේ කන්නෙ අපූරුවට.......
මම මේ මල දැක්කෙ හක්ගල මල්වත්තෙදි නමනං මතක නෑ, මල කොච්චර ලස්සන උනත් වැඩක් නෑනේ හවස්වෙනකොට ඒක පරවෙලා යනවා ඔක්කොම ටික වෙලාවයි ඒත් ඒකෙන් කෙනෙකුගේ කුසගින්න නිවෙනවනම්...!! මල පිපිල තියන ටික වෙලාව උනත් ඒකෙන් ප්‍රයෝජනයක් තියනවා.... එතකොට කාගෙද මේකෙන් බඩ පිරෙන්නේ? හොදට බලන්න මලේ පෙත්තක් උඩට වෙලා ඉන්න කෙනා එයා තමා මෙච්චර පුංචියට ඉදගෙන මේ මලෙන් බාගයකටම වගකියල තියෙන්නේ (උඩම තියන වම්පැත්තෙ මල්පෙත්තෙ) කොහොමද කෑම සයිස් එකට නෙවෙයි නේද?
3 comments:
ඒක නම් ඇත්ත.
අපිට කන්න බැරි එකේ ඌවත් කන එක කොච්චර හොඳද?
/බිඟුවා...!
@බිඟුවා: ඒකනේ බං ලස්සන කන්නද
ඒ පනුවත් මං වගේ..
කොච්චර කෑවත් ලොකුවෙන පාටක් නම් නෑ !!
Post a Comment